මේ වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 12 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒසේම මේ වසරේ මැයි මාසය හැරෙන්නට අනෙක් සියලුම මාස වල ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය ලක්ෂයේ සීමාව ඉක්මවා යාමද කැපි පෙනේ.
එසේම නොවැම්බර් මාසයේ මුල් දින 15 තුලදී 74000 ඉක්මවූ සංචාරකයන් පිරිසක් ලංකාවට පැමිණ තිබීම කැපී පෙනෙන සාධකයකි.